ඔබගේ විමර්ශකයේ කුකීස් සක්‍රිය කල යුතුව ඇත.

මෙම අඩවිය මගින් ‍කුකීස් දෙකක් භාවිතා කරයි.

වඩා අත්‍යවශ්‍ය වන්නේ සැසි කුකිය වන අතර සාමාන්‍යයෙන් එය MoodleSession ලෙස හදුන්වනු ලැබේ. මෙම කුකියට ඔබගේ බ්‍රවුසරය තුල ඉඩදීමේන් ඔබගේ ලොගිනය පිටුවෙන් පිටුවට සන්තතව පවත්වා ගැනීමට ඉඩලබා දේ. ඔබ ලොගිනයෙන් ඉවත් වූවිට හෝ බ්‍රව්සරය වසා දැමූ විට මෙම කුකිය විනාශ වනු ඇත (ඔබගේ බ්‍රව්සරයේ හා සේවාදායකයේ).

අනෙත් කුකිය පූර්ණ වශයෙන් පහසුව සඳහා වන අතර සාමාන්‍යයෙන් MOODLEID ලෙස හදුන්වනු ලැබේ. එය ඔබගේ භාවිතනාමය මතක තබා ගැනීම පමණක් කරනු ලැබේ. එහි අදහස නම් ඔබ නැවත මෙම අඩවියට පැමිනෙන විට භාවිතානාම ක්ෂේත්‍රයේ ඔබගේ නම පුරවා තබයි. මෙම කුකිය ප්‍රතික්ෂේප කිරීම ආරක්ෂාකාරී වන අතර ඔබ නැවත ලොගින් වන සෑම අවස්ථාවකදීම භාවිතනාමය නැවත යතුරුලියනය කල යුතුයි.