Site news

දැන්වීමයි

 
Picture of Ms Kamani Samarasinghe
දැන්වීමයි
by Ms Kamani Samarasinghe - Thursday, 11 August 2016, 8:00 AM
 

ප‍්‍රාසංගික කලාවේදී (බාහිර) සාමාන්‍ය උපාධි පාඨමාලාවේ 2013/2014 අධ්‍යයන වර්ෂයට අදාල පළමු වසර ලිඛිත පුනර් පරීක්ෂණයන්ට අදාල අයඳුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2016.08.31 දිනෙන් අවසන් වේ.

එදිනට පෙර කොළඹ පරිශ‍්‍රයට හෝ පිළියන්දල පරිශ‍්‍රයට අයඳුම්පත් භාර දෙන ලෙස දන්වා සිටිමි.



අධ්‍යක්ෂ
විවෘත හා දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රය