Site news

දෙවන වසර විද්‍යාර්ථින්ගේ දැනගැනීම සඳහා

 
Picture of Ms Kamani Samarasinghe
දෙවන වසර විද්‍යාර්ථින්ගේ දැනගැනීම සඳහා
by Ms Kamani Samarasinghe - Wednesday, 2 March 2016, 5:28 AM
 

ඔබගේ අධ්‍යයන වර්ෂයෙහි පළමු වසර - පළමු සෙමෙස්තරයේ GDPD-11012 - ප‍්‍රාසංගික කලා හැඳින්වීම විෂය සඳහා අදාළ පැවරුම 2016/03/27 වන දිනට පෙර භාර දිය යුතු අතර එදිනට පසුව භාර දෙන පැවරුම් භාර නොගන්නා බව දන්වා සිටිමි.

  • සෞන්දර්ය අධ්‍යාපනයේ ගමන් මඟ පිළිබඳව පැවරුමක් සිදු කරන්න.

 

අධ්‍යක්ෂ
විවෘත හා දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රය