Picture of Ms Kamani  Samarasinghe
දැන්වීමයි
by Ms Kamani Samarasinghe - Friday, 4 November 2016, 2:04 PM
 

ආචාර්ය ඩබ්ලිව්. ඞී. අමරදේවයන්ගේ අභාවප‍්‍රාප්තවීම හේතුවෙන් ප‍්‍රාසංගික කලාවේදී (බාහිර) සාමාන්‍ය උපාධි පාඨමාලාවේ 2012/2013 තෙවන වසර ප‍්‍රායෝගික දේශන 2016.11.05 දින නොපැවැත්වෙන බව සංවේගයෙන් යුතුව දැනුම් දෙමි.



අධ්‍යක්ෂ
විවෘත හා දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රය